04 Mar 2021 | 6:15 PM
44
ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්රකාශයක් ලබාදීම සඳහා ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ. ඒ, පසුගියදා පැවැති ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්රකාශයක් ලබාදීම සඳහාය.
TOP STORIES
ශ්රී ලංකා බංග්ලාදේශ ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා
20 Apr 2021 | 7:00 AM
4
FEATURES