දරුවත් රැගෙන සේවයේ යෙදෙන පොලිස් කොස්තාපල්වරිය.

(Sulochana Darmarathna )

08 Mar 2021 | 4:00 PM 92



කාන්තාවකට ඇගේ එදිනෙදා ජීවිතයේදී ඉටු කළ යුතු භූමිකාවන් කිහිපයක් තියෙනවා.

ඉන් ප්‍රධානතම වන්නේ මවක් දරුවෙකු බලා ගැනීමයි.

කොහොමවුණත් මේ වෙන කොට එම කාර්යයත්, සිය රැකියාවත් එක්වර සිදුකරන කාන්තාවක් ගැන සමාජ මාධ්‍යයේ ව්‍යාප්ත වෙන වීඩියෝවක් අපිටත් දකින්න ලැබුණා.

ඒ තමයි, චන්දිගාර්හි රාජකාරියේ යෙදී සිටියදී කාන්තා රථවාහන කොස්තාපල්වරියක් සිය මාස පහක් වයසැති දරුවා රැගෙන සිය රාජකාරියෙහි නිරත වන අයුරුයි.
 
 
 
 



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES