ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනපති සුරතින් සිදු කෙරේ

08 Mar 2021 | 4:30 PM 52



ඉඩම් දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. නිරවුල් හිමිකමක් නොමැති රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත මෙම ඉඩම් ලබාදුන්නා. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුලු දිවයිනට ආවරණය වන පරිදි තෝරා ගන්නා ලද 20,000 කට
පළමු අදියර යටතේ මෙම දීමනා පත්‍ර පිරිනමා තිබෙනවා.
මෙම වැඩසටහන ගොවිතැනින් ජීවත් වෙන අඩු ආදායම්ලාභීන් සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. දීමනා පත්‍ර ලාභීන්ට සිය ඉඩම් නිවසක් තනා ගැනීම, කෘෂිකාර්මික අවශ්‍යතා, වෙනත් බෝග වගා සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත හැකියි. ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන මෙම ඉඩම් ඔප්පුව සින්නක්කර ඔප්පුවක් ලෙස සැළකිය හැකි බවත් එය ඇපයට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව පවතිනවා. 

 
 



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 16


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 17


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 14


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 17


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES