පාස්කු කොමිසමේ වාර්තාව ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක්

08 Mar 2021 | 5:45 PM 42



පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මඟින් ඇති කර තිබෙන විකෘතිය විධිමත් ලෙස අධ්‍යයනය කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. එමෙන්ම ඒ සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස මහා නායක ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලීමක් කළ බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවා.
මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව මගින් ප්‍රහාරයේ වින්දිතයින්ට මෙන්ම සමස්ත බෞද්ධ සමාජයටම විශාල අවාසනාවක් කැදවා ඇති බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. අස්ගිරි මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළා.



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 15


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 16


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 14


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 17


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES