එක්දින තරගාවලියේ පළමු තරගය හෙට

(imeshi pavithra de silva )

09 Mar 2021 | 7:30 AM 46



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේ අවසන් පන්දු වාර විස්ස තරගය කොදෙව් කණ්ඩායම කඩුලූ තුනකින් ජයගැනීමත් සමඟයි. 

මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 7ට ඇන්ටිගාහිදී ආරම්භ වීමට නියමිතයි.

 



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 28


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES