(Sulochana Darmarathna )
09 Mar 2021 | 10:45 AM
38
අම්මා... අය කිරීම් නැති ...
වැය වීම් පමණක් ඇති ...
ප්‍රේමයේ මහ බැංකුවයි...
කාටත් මේ වචන ටික පොදු වෙනවා.
අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා.
අම්මා ගෙදර දී පේන්න හිටියේ නැතොත් අපි තාත්තාගෙන් අහන්නෙත් අම්මා කෝ කියලා.
ඒ ආදරේ ඒ තරමට හරිම මිහිරියාවක් තියෙනවා.
කොයි දේ කිවුවත් කොහොමහරි දරාගෙන ඉන්න එයා අපිට කියලා දෙන හා කියලා දුන්න හින්දා.
ලෝකයේම ඉන්න අම්මාවරුන් සිහි කරලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
අම්මාවරුනේ වැඩසටහනක් ඊයේ දිනයේදී පැවැත්වුණා.
ඒ, නිදහස් චත්රරශ්රයේ දී.
ගුණනැණ බල සහිත ළමා පරපුරක් බිහි කිරීම වෙනුවෙන් යහපත් දෙමාපියභාවය ඇති කිරීම සඳහා සංවිධානය කළ අම්මාවරුනේ රසවින්දනාත්මක වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන කර තිබුණා.
මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව හඳුන්වාදෙන වනිතා වාසනා බැංකු කාඩ්පත
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම ද මෙම වැඩසටහනට සමඟාමීව සිදුවුණා කියලයි අග්‍රාමාත්‍ය කාර්යාලය අපිට දැනුම් දුන්නේ.
වනිතා වාසනා බැංකු කාඩ්පත අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වූ අතර ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය පියල්
නිශාන්ත, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් එක්වුණා කියලත් අපිට කිවුවා.
TOP STORIES
නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.
ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස
11 Apr 2021 | 12:00 PM
89
FEATURES