ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ලේ සංචිතවල හිගයක්

09 Mar 2021 | 12:15 PM 266



ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ලේ සංචිතවල හිගයක් ඇති වී තිබෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා. කොවිඩ් වසංගතය හමුවේ මෙම තත්ත්වය හටගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් කොවිඩ් එන්නත්කරණයෙන් සති දෙකකින් අනතුරුව ලේ පරිත්‍යාග ශීලින්ට ලේ දන් දීම සිදු කළ හැකි බවයි අද පෙරවරුවේ පැවති වී එෆ් එම් කතා මිනිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.  



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES