දෙවැනි වරට මවක් වුණු කරීනා

(Sulochana Darmarathna )

09 Mar 2021 | 1:00 PM 55



ඉන්දීය නළු හා නිළියක වන සයිෆ් අලි ඛාන් හා කරීනා කපූර් යළිත් වරක් මව්පියන් බවට පත්වුණා.

ඔවුන් දෙන්නා මේ බව සිය දෙවන පුත්‍රයාද අතැතිව සිටින කරීනාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් මේ බව සිය රසිකයින්ට දැනුම් දුන්නා.

අලුත උපන් දරුවාගේ මුහුණ යම්තාක් මට්ටමකින් පමණයි ඡායාරූපයට පේන්නේ.

ඒ වුණත් ඒ ඡායාරූපයෙන් සිය රසිකයින්ට මහත් අස්වැසිල්ලක් ගෙන දේවි කියලා ඔවුන් සටහනක් දාලා තිබුණා.

සිය දෙවන දරුවාගේ උපත ගැන කරිෂ්මා කපූර් ද සමාජ මාධ්‍ය හරහා සුභ පතන්න අමතක කරලා තිබුණේ නැහැ.

ඇයත් සිය දරුවා වෙනුවෙන් සටහනක් සමාජ මාධ්‍යයෙන් එක්කරලා තිබුණා.

 
 



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES