(Sanjaya Maduranga )
10 Mar 2021 | 11:30 AM
316
ලේ ලබා දීම පහසු කරගැනීමට Mobile App හඳුන්වා දෙන බව ජාතික රුධිර පාරවිලායන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා. පළමුව Android ජංගම දුරකතන මගින් මෙය බාගත කරගත හැකියි.පසුව Apple දුරකථන වලිනුත් මෙය බාගත කරගැනීමට පහසුකම් සැලසීමට නියමිතයි. ඒ හරහා දුරකථනය මගින්ම ලේ ලබාදීම සඳහා වෙලාවක්,ස්ථානයක් වෙන්කරවා ගැනීමට හැකි බවයි වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කලේ. දැනට මෙය NTBS.LIFE වෙබ් පිටුව හරහාද සිදු කල හැකි බව අධ්යක්ශතුමා පවසා සිටියා.මීට අමතරව (0115332153 ,011 53332154 ) යන දුරකථන ඔස්සේද විස්තර දැන ගත හැකිය. වී fm කතා මිනිස්ට්‍රි වැඩසටහනට සම්බන්ධ වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලා. වී එෆ් එම් කතා මිනිස්ට්‍රි සම්පූර්ණ වැඩසටහන මෙතැනින් - https://www.facebook.com/vfm.lk/videos/2918415401811396
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES