ශ්‍රී ලංකා සහ බ.ඉ.කොදෙව් ක්‍රිකට් තරගය අද

10 Mar 2021 | 1:00 PM 41



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත පළමු එක්දින තරගය අද ආරම්භ වනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රීමත් විවියම් රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පැවති 20 යි 20 තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.  



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 29


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES