(Asanthi sandamini )
10 Mar 2021 | 4:00 PM
321
"ලේ දන්දීමෙන් පසුව මහත්වීම" මිත්‍යාමතයක් බව මහතා ප්‍රකාශ කරයි.
එම සංකල්පය සම්පූර්ණයෙන්ම බැහැර කරන බවයි වී එෆ් එම් "කතා ministry" වාඩසටහන හා එක්වෙමින් ඔහු අවධාරණය කලා.
අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේ දැනට විවිධ ජාතීන්ට අයත් බොහෝ පිරිස් රුධිර දායකත්වය හා සම්බන්ධ වී සිටින බවයි. සිය වතාවක් හෝ ඊට වැඩි වතාවක් ලේ දන් දුන් දායකයින් බොහෝ ප්‍රමාණයක් සිටින බවද ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය මට්ටම ඉහළ තත්වයක තිබෙන බවත් ඔහු ප්‍රකාශ කලා.
එම රුධිර දායකයින් සියලු දෙනා අගයමින් ජුනි මාසයේ රුධිර දායකයින් ඇගයීමේ උත්සවයක් සංවිධානය කරන බව ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සදහන් කලා.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES