මවකගෙන් ආයාචනයක්

(Sulochana Darmarathna )

10 Mar 2021 | 4:15 PM 51



හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

අද දවසේ ඇයට නඩුවක් උසාවියේ ගොනු වෙලා තිබුණා.

ඊට ඇයට සහභාගී වෙන්න බැරිවුණා.

මේ හේතුව හින්දා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කරලා තිබුණේ ඇයට නඩුවට නොපැමිණීම නිසා වරෙන්තු නිකුත් කරන බවටයි.

කොහොමහරි, ඇයට මෙම තීන්දුව ලැබෙනවාත් එක්කම අධිකරණ භූමියට ඇය පැමිණ තියෙනවා.

නඩු වාරයට සහභාගී වීමට නොහැකි වීමේ දී ඇය කරුණු විදිහට දක්වලා තිබුණේ සිය මාස එක හමාරක් වියැති දරුවාට කිරි ලබාදෙමින් හිටිය නිසා, අදාළ අවස්ථාවේදී ඊට සහභාගී වීමට නොහැකි වූවත් අධිකරණ පරිශ්‍රයේ හිටියා කියලා.

මේ සිද්ධිය මෙහෙම වෙලා පැය කිහිපයක් ගත වුණාට පස්සේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙන්න මේ විදිහට සිය ෆේස්බුක් පිටුව හරහා සටහනක් දමා තිබුණා. 



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES