ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් සංචාරයෙන් ඉවත් වෙයි

(Gihan Sampath )

12 Mar 2021 | 7:15 AM 50



ඇන්ජලෝ මැතිව්ස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කළා.

පෞද්ගලික හේතුවක් මත මැතිව්ස් එම තීරණය ගෙන තිබෙන බව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව, ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් දූපත්හී සිට යළි දිවයිනට පැමිණ තිබෙනවා.



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 30


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES