සංචාරක එංගලන්ත හා ඉන්දීය 20 / 20 තරගය අද

16 Mar 2021 | 6:00 PM 42



සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර තුන්වන 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අහමදාබාද්හි නරේන්ද්‍රමෝදි ක්‍රිඩාංගනයේ දී අද පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම තරගාවලිය අද රාත්‍රි 7 ට ආරම්භ කිරීමටයි මේ වන විට සැළසුම් කර ඇත්තේ. මෙතෙක් පැවති තරග දෙකෙන් කණ්ඩායම් දෙකම එක් ජයග්‍රහණය බැගින් ලබා සිටීම හේතුවෙන් මෙම තරගය තීරණාත්මක වනු ඇති බවටයි තරග විශ්ලේෂකයින් පවසන්නේ.
එමෙන්ම අද පැවැත්වන තරගය සහ ඉදිරි තරග දෙක සඳහා ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ අවස්ථාවක් ලබා නොදීමට ගුජරාට් ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්.

 
 



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 28


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES