17 Mar 2021 | 4:45 PM
56
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට චමින්ද වාස් යළි එකඟතාව පළ කර තිබෙනවා. එම ධුරයෙන් ඉල්ලා අස්වීමට
ඔහු මීට පෙර කටයුතු කළ ද මේ වන විට එම ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් ඉවත් කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමඟ ඇති කර ගත් එකඟතාව මත චමින්ද වාස් ඉදිරියටත් පුහුණුකරු ධුරයේ කටයුතු කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.
TOP STORIES
ශ්රී ලංකා බංග්ලාදේශ ක්රිකට් තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා
20 Apr 2021 | 7:00 AM
4
FEATURES