ජීවිතයේ වටිනාම තෑග්ග හිමි කර ගත් කන්ගනා

(sulochana dharmarathne )

23 Mar 2021 | 3:30 PM 66



තමන්ට ලැබෙන වටිනාම තෑග්ග බොලිවුඩ් නිළි කන්ගනා රනාත්ට ලැබුණා කියලා ඇය ට්වටර් පණිවුඩයක් මගින් සටහනක් තියලා තිබුණා.


ඒ, සිය රසික රසිකාවියන්ට දැන ගන්නත් එක්කලු.

මනිකර්නිකා සහ පන්ගා චිත්‍රපට සඳහා ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත් ඇයට අදට වයස
අවුරුදු 34 ක්.

තමන්ගේ උපන්දිනය දවසේ මෙහෙම සම්මානයක් හිමිවේවි කියලා ඇය හිතුවේ නැති බවත් කියලා තියෙනවා.

ඒ වගේම තමයි ඇය රංගන ජීවිතය ගැන ආඩම්බර වන ආකාරය සහ ඇගේ ශරීරය හා ලිංගිකත්වය සම්බන්ධයෙන් පෙරට වඩා විශ්වාසයක් දැනෙන ආකාරය හෙළි කරමින් සටහනක් රසිකයින්ට දැනගන්න ට්විටර් වෙබ් අඩවියේ ඇය ඔන්න ඔය විදිහට සටහන් කරලා තිබුණා.
 
01 



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES