ගංවතුර හේතුවෙන් සිඩ්නි නගර වැසියන් දැඩි පීඩාවට

(kushari uduwanage )

23 Mar 2021 | 5:30 PM 34



දශක හයකට පමණ පසු ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් සිඩ්නි නගර වැසියන් දැඩි පීඩාවට පත්ව සිටින බව ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍ර දේශ මීටරයක් පමණ ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ. නිවාස හා මහා මාර්ග සම්පූර්ණයෙන් ජලයෙන් යටව ඇති ආකාරය එරට මාධ්‍ය වාර්තා කර සිටියා.
ඉදිරි දින කිහිපය තුළද අධික වැසි ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසයි අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පුද්ගලයින් දහ අට දහසක් පමණ ගංවතුර හේතුවෙන් අවතැන් භාවට පත්ව ඇති බව සඳහන්. කෙසේ වුවද මේ වන තෙක් කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නැහැ.



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES