සත් වසකට පසු වාර්තාව බින්දා

25 Mar 2021 | 2:00 PM 65



ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ පසුගිය දිනෙක Slim People’s Award සම්මානයක් දිනා ගත්තා.

ඒ තමයි වසරේ ගීතය  (song of the year)  වෙනුවෙන්.

ගීතය තමයි මන්ද පමා කියන්නේ.

ඇයට මේ සම්මානය ලැබුණට පස්සේ ෆේස්බුක් පිටුවේ මෙන්න මෙහෙම සටහනක් දාලා තිබුණා.

ඒ තමයි.. ඇයට ලැබුණු මෙම සම්මානය  Slim People’s Award  ප්‍රදෝනෝත්සවයකදී ලැබුණු පළමු සම්මානය මේ ගීතයට ලැබුණු සම්මානය බවත්, අවුරුදු 7 කට පස්සේ බිදපු වාර්තාවක් කියලා.

ඇය ඒ ගැන නිහතමානිව ආඩම්බර වෙනවා කියලත්, සම්මානය ලැබුවේ සිය රසිකයින්ගේ නොමද ආදරය වෙනුවෙන් බවත් සටහන් කරලා තිබුණා.

 
 



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES