25 Mar 2021 | 2:00 PM
65
ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ පසුගිය දිනෙක Slim People’s Award සම්මානයක් දිනා ගත්තා.
ඒ තමයි වසරේ ගීතය (song of the year) වෙනුවෙන්.
ගීතය තමයි මන්ද පමා කියන්නේ.
ඇයට මේ සම්මානය ලැබුණට පස්සේ ෆේස්බුක් පිටුවේ මෙන්න මෙහෙම සටහනක් දාලා තිබුණා.
ඒ තමයි.. ඇයට ලැබුණු මෙම සම්මානය Slim People’s Award ප්රදෝනෝත්සවයකදී ලැබුණු පළමු සම්මානය මේ ගීතයට ලැබුණු සම්මානය බවත්, අවුරුදු 7 කට පස්සේ බිදපු වාර්තාවක් කියලා.
ඇය ඒ ගැන නිහතමානිව ආඩම්බර වෙනවා කියලත්, සම්මානය ලැබුවේ සිය රසිකයින්ගේ නොමද ආදරය වෙනුවෙන් බවත් සටහන් කරලා තිබුණා.
TOP STORIES
නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.
ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස
11 Apr 2021 | 12:00 PM
89
FEATURES