T 20 කණ්ඩායම කුසලානය අයින් කළේ ඇයි ?

(sulochana dharmarathne )

26 Mar 2021 | 11:45 AM 81



මේක ලස්සන කතාවක්. 

කතාව මෙන්න මෙහෙමයි.

2014 T  20 ලෝක ශූරයින්ව පළමු වතාවට ගාලු මුවදොරේදි ශ්‍රී ලාංකිකයින්ට දැකගැනීමේ අව්සථාව හම්බවුණා.

පස්සට යන්න.....පස්සට යන්න.....

එහෙම කිවුවේ නිවේදක කැලුම් ශ්‍රීමාල්.

මුලු ගාලු මුවදොරම හෙල්ලෙන්න කිව්වේ ඒ වෙන කොටත් එදා ඇවිත් හිටිය මිනිස්සු පොදිය රැලි කකා වේදිකාව දිහාට තල්ලු වෙවි එද්දි ස්ටේජ් එක කඩාගෙන වැටෙයි කියලා තියෙන බයට.

මේ පොදිය අස්සේ රෙදි ඇතලේ ගුලි වුණ පුංචි දරුවෙක් එතන හිටිය එක්කෙනක්ගේ අත් දෙක උස්සලා දෝතින් දරාගෙන ඉඳලා තියෙනවා.

ඒ තමන්ගේ අතේ ඉන්න පුංචි පැටියව මේ සෙනග අස්සෙන් බේර ගන්න ඕනි හින්දා.

තමන්ගේ අතේ තිබුණ ක-ුසලානයත් පැත්තකට දාලා තමන්ගේ දෝතට මේ පුංචි දරුවාව ගන්න ක්‍රීඩකයින් ඒ වෙලාවෙදි යුහුසුළුව කටයුතු කළා.

තමන් මුළු ලෝකයක් දිනලා ගෙනාව ලෝක කුසලානයත් ආගන්තුකයෙක් අතට දීලා අපේ ටීම් එක අතට ගත්තේ දරුවෙක්.

මඩ කාගෙන තෙරපීගෙන හරි අර දරුවා වේදිකාවට අතින් අතට යැව්වෙත්ල නන්නාදුනන දරුවෙක් තමන්ගේ අතට බය නැතුව ගන්නෙත් ක්‍රිකට් ගහපු අයත් බලපු අපිත් එක පවුලක් වගේ හිටිය නිසා.

මේක තප්පර ගාණක පුංචි කතාවක්.

හැබැයි වටිනාකම වැඩියෙන් මේ කතාවේ ගැබ්වෙලා තියෙන හින්දා හැමෝටම දැනගන්නත් එක්ක මේක කිවුවා.



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES