බ්‍රි​ස්බේන් නගරය දින 3 ක කාලයක් වසා දැමෙයි

(Kushari uduwanage )

29 Mar 2021 | 12:15 PM 25



ස්ට්‍රේලියාවේ බ්‍රි​ස්බේන් නගරය දින 3 ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හමු වීමත් සමඟයි. ඒ අනුව අද පස්වරු 5 සිට බ්‍රිස්බේන් නගරය මෙලෙස සම්පූර්ණයෙන්මවසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ව්‍යායාම් කටයුතු අත්‍යාවශ්‍යද්‍රව්‍ය මිලදී ගැනීම්, රාජකාරී කටයුතු සහ සාත්තු සේවා සඳහා පමණක් නිවාසවලින් බැහැරට යාමට පමණයි බි්‍රස්බේන් නගරවාසීන්ට අවසර හිමි වන්නේ. මේ අතර පාස්කු නිවාඩුව ඉදිරියේ දී ආරම්භ වීමට නියමිතව ඇති බැවින් මෙම සංචරණ සීමා පැනවීම එරට වැසියන්ට දැඩිව බලපානු ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES