එවර් ගිවන් බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගැනේ

(Kushari uduwanage )

29 Mar 2021 | 12:30 PM 42



සූවස් ඇළ මාර්ග අවහිර කරමින් සිර වී තිබූ එවර් ගිවන් බහාලුම් ප්‍රවාහන නෞකාව අද පෙරවරුවේ මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූ බවට නෞකාව අයත් සමාගම ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර තිබෙනවා.පසුගිය අඟහරුවාදා සිට දින 6 ක කාලයක් මෙම නෞකාව සුවස් ඇළ මාර්ගයේ සිර වී තිබුණා. නෞකාව සිර වීමත් සමඟ ලොව පුරා නෞකා ගමනාගමනය සියයට 30 කට අධික ප්‍රමාණයක් ඇණහිට තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
 

කෙසේ වෙතත් නැව අයත් සමාගම පවසා ඇත්තේ මේ වන විට නෞකාව නියමිත ගමන් මාර්ගයට යොමු කරගැනීමට හැකි වී ඇති බවයි. 



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES