(Kushari uduwanage )
29 Mar 2021 | 12:30 PM
42
සූවස් ඇළ මාර්ග අවහිර කරමින් සිර වී තිබූ එවර් ගිවන් බහාලුම් ප්රවාහන නෞකාව අද පෙරවරුවේ මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූ බවට නෞකාව අයත් සමාගම ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර තිබෙනවා.පසුගිය අඟහරුවාදා සිට දින 6 ක කාලයක් මෙම නෞකාව සුවස් ඇළ මාර්ගයේ සිර වී තිබුණා. නෞකාව සිර වීමත් සමඟ ලොව පුරා නෞකා ගමනාගමනය සියයට 30 කට අධික ප්රමාණයක් ඇණහිට තිබූ බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. කෙසේ වෙතත් නැව අයත් සමාගම පවසා ඇත්තේ මේ වන විට නෞකාව නියමිත ගමන් මාර්ගයට යොමු කරගැනීමට හැකි වී ඇති බවයි.
TOP STORIES
ඉන්දියාවේ මහාරාෂ්ට ප්රාන්තයේ රෝහලක ප්රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක
21 Apr 2021 | 5:15 PM
14
FEATURES