සූවස් ඇළේදී මග ඇහිරුණු දැවැන්තයා පිටව යයි

(sulochana dharmarathne )

29 Mar 2021 | 2:45 PM 113



පසුගිය දින ටිකේ කියවුණ තවත් නමක් තමයි සූවස් ඇළ කියන්නේ.  

සූවස් ඇළ ප්‍රසිද්ධයි.

ඒ වුණාට වඩාත් ප්‍රචලිත වෙන්න තවත් නමක් ඒත් එක්ක පටබැදුණා.

ඒ තමයි එවර්ග්‍රීන් නෞකාව.

අඟහරුවාදා ඉඳලා දින 6 ක කාලයක් මේ නෞකාව මේ විදිහට ඇළ මාර්ගයේ හිරවෙලයි තිබුණේ.

මේ නෞකාව මේ විදිහට සිර වීමත් එක්ක ලොව පුරා නෞකා ගමනාගමනයට 30 % කින් අඩාල වුණා.

මේ නෞකාව අයත් සමාගම ට්විටර් පණිවුඩයක් මුදාහරිමින් ලෝකයටම දන්වලා තිබුණේ නෞකාව සූවස් ඇළ මාර්ගයෙන් මුදා ගත්තා කියලයි.

කොහොමවුණත්, මේ වෙන කොටත් ඒ දැවැන්තයා මඟ අහුරාගෙන අද යන්න ගියා.



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 62


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES