ඇමරිකාවේ ප්‍රදේශ රැසක උද්ඝෝෂණ

(Nadeeka Gunarathne )

29 Mar 2021 | 4:00 PM 44



ආසියානු සම්භවයක් ඇති පුද්ගලයන්ට එරෙහිව සිදුවන අපරාධ නවත්වන ලෙස බල කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ වී තිබෙනවා. පසුගිය කාලය තුළදී ඇමරිකා එක්සත් ජනපදය තුළ ආසියා සම්භවයක් ඇති පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වීමත් සමඟයි මෙලෙස උද්ඝෝෂණ ආරම්භ කෙරුණේ විශේෂයෙන් චීන ජාතිකයන් ඉලක්ක කර ගනිමින් නොයෙකුත් හිංසනයන් සිදුවන බවයි  විදෙස් මාධ්‍ය සඳහන් කළේ. උද්ඝෝෂණවලට සම්බන්ධ වී සිටින බොහෝ දෙනෙකු තරුණ පිරිස් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES