පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

(sulochana dharmarathne )

29 Mar 2021 | 4:00 PM 122



පේෂල මනෝජ් කියන්නේ දක්ෂ සංගීතඥයෙක් වගේම නිවේදකයෙක්.

ඔහු විවාහ වෙලා ඉන්නෙත් මේ රටේ ඉන්න දක්ෂ නිවේදිකාවක් එක්ක.

ඇය තමයි පූර්ණිකා පීරිස්.

නිවේදන වෘත්තියෙන් කා අතරත් ජනාදරයට පාත්‍ර වූ ඔවුන් දෙන්නා අද තවත් වරක් මවක් හා පියෙක් වීමේ භාග්‍යය උදා කර ගත්තා.

ඔහු ඒ ගැන ලියලා තමන්ගේ රසික රසිකාවියන්ට මෙන්න මේ විදිහට දැනගන්න මුදාහැරලා තිබුණා.

ඒ මෙන්න මේ විදිහටයි.  

ජීවිතයේ කාලෙන් කාලෙට එක එක සංධිස්ථාන. අද අපි තුන් දෙනා හතර දෙනා වුණා.
ආදරෙන් පිළිගන්නවා...  පුංචි ආදිව අපේ පුංචි පවුලට.. 



COMMENTS


TOP STORIES


බක්මහේ කුමරා ගැන අගමැතිගෙන් සටහනක්

නාමල් රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා.

ඔහුගේ උපන් දිනය ඊයේ දිනයේ දී ස

11 Apr 2021 | 12:00 PM 89


ඔෂීන්ට පණ දී හෂීඩා මිය යයි

09 Apr 2021 | 11:15 AM 55


හිස මත පැළඳුනු ඔටුන්න නිමේෂයකින් ගැල වී ගිය හැටි මෙන්න

05 Apr 2021 | 12:15 PM 61


පේෂල හා පූර්ණිකා මව්පිය පදවියට

29 Mar 2021 | 4:00 PM 122


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES