ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක ගින්නක්

(Nadeeka Gunarathne )

29 Mar 2021 | 5:00 PM 38



ඉන්දුනීසියාවේ තෙල් පිරිපහදුවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.එරට තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ බටහිර ජාවා හි පිහිටි බලොන්ගැන් තෙල් පිරිපහදු පර්යන්තයේ හටගත් මෙම ගින්නෙන් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කෙසේ වෙතත් එහි සිටි තවත් 950 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අදාළ පර්යන්තය තුළ දිනකට ඉන්ධන බැරල් එක්ලක්ෂ 25,000 ක් පිරිපහදු කෙරෙන බවයි විදෙස්  මාධ්‍ය පවසන්නේ.



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES