මොසැම්බික් රාජ්‍යයේ පල්මා නගරයේ වෙඩි තැබීමක්

(Nadeeka Gunarathne )

29 Mar 2021 | 5:00 PM 40



මොසැම්බික් රාජ්‍යයේ පල්මා නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරනවා. වෙඩි තැබීමෙන් දිවි ගලවා ගැනීමට උත්සාහ කිරීමේදී මිය ගිය පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු මේ වන විටත් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ දේශීය හා විදේශීය සංචාරකයන් ලැගුම් ගෙන සිටි හෝටලයක් ඉලක්ක කර ගනිමින්. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර එම ප්‍රදේශය වසා දමා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටයි ආරක්රෑෂක අංශ පියවර ගෙන ඇති බවද සඳහන්.

 
 



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES