ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ තවත් නොදුටු දර්ශන කිහිපයක් මාධ්‍යට

01 Apr 2021 | 2:45 PM 42



අමෙරිකා පොලිස් නිලධාරියෙකු දණහිසින් ගෙල සිර කරගෙන සිටීම නිසා ජීවිතක්ෂයට පත්වූ කලුරෑ ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් එම අවසානාවන්ත සිද්ධියට මුහුණ දුන් අවස්ථාවේ පටිගත වූ තවත් දර්ශන කිහිපයක් නිකුත් වී තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සුදු ජාතික පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් ශාවින්ට එරෙහි නඩු විභාගයෙදීයි. එම දර්ශන ඩෙරෙක් ශාවින්ගේ සිරුරේ සවිකර තිබූ කැමරාවක පටිගත වූ රූප පෙළක් බවයි පැවසෙන්නේ.
නඩු විභාගයේදී ඩෙරෙක් ශාවින් පවසා සිටියේ ජොර්ජ් ෆ්ලොයිඩ්ගෙන් හානි කර තත්ත්වයක් සිදුවේ යැයි සිතා මෙලෙස ඔහු මර්දනය කිරීමට තමා පියවර ගත් බවයි.



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES