රට පුරා පා පැදි සහ මැරතන් තරගාවලි 100 ක්

01 Apr 2021 | 4:00 PM 36



සිංහල සහ හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් රට පුරා පා පැදි සහ මැරතන් තරගාවලි 100 ක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරියේ දී මුහුද හරහා පිහිනුම් තරගාවලි පැවැත්වීමට ද සැළසුම් කර ඇති බවයි. එමෙන්ම දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩා කුසලතා ඇති තරුණ තරුණියන් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් පැවැත්වීමට ද අපේක්ෂා කර තිබෙනවා. 



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 29


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES