01 Apr 2021 | 4:00 PM
36
සිංහල සහ හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් රට පුරා පා පැදි සහ මැරතන් තරගාවලි 100 ක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරියේ දී මුහුද හරහා පිහිනුම් තරගාවලි පැවැත්වීමට ද සැළසුම් කර ඇති බවයි. එමෙන්ම දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩා කුසලතා ඇති තරුණ තරුණියන් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් පැවැත්වීමට ද අපේක්ෂා කර තිබෙනවා.
TOP STORIES
ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා
20 Apr 2021 | 7:00 AM
4
FEATURES