අලුත් වෙන ට්‍රම්ප්.

(Nanda Kumara Chandrappriy )

03 Apr 2021 | 6:30 PM 22



හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප් විසින් හදුන්වාදුන් නව වෙබ් අඩවියට ඉහල ප්‍රතිචාර හිමිවෙමින් පවතනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අතිවිශාල පිරිසක් මේ වන විට එම වෙබ් අඩවිය පරිශීලනය කර ඇති බවයි. 

45 වැනි ජනාධිපති යන නමින් පසුගියදා එළිදැක්වූ මෙම වෙබ් අඩවිය මඟින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්‍ෂා කරන්නේ සිය ජනතාව වෙත යළි සමීප වීමටයි.  එමෙන්ම එම වෙබ් අඩවිය මගින්ද ඔහු ප්‍රකාශ කර ඇත්තේ,  2024 දී නැවතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වන බවයි. 



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES