ලෝක කුසලාන තරගාවලියක් වසරකින් කල් යයි

(Nanda Kumara Chandrappriy )

03 Apr 2021 | 6:45 PM 30



බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය 2023 වසර දක්වා කල්දමා තිබෙනවා. ඒ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

ක්‍රීඩිකාවන් වෙත පුහුණු වීම සඳහා ප්‍රමාණවත් කාලයක්ද අවශ්‍ය බැවින් මේ වසර අගදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය 2023 වසර දක්වා කල්දැමූ බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙන්නේ. 



COMMENTS


TOP STORIES


බංග්ලාදේශය සමග තරග කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. මේ අනුව කණ්ඩා

20 Apr 2021 | 7:00 AM 4


අයි පී එල් ජය රෝයල්ට

19 Apr 2021 | 12:15 PM 20


ලෙජන්ඩ්ස් පිලට තවත් තරු දෙකක් පායයි.

18 Apr 2021 | 6:30 PM 28


බෙන් ස්ටොක්ස්ට ශල්‍යකර්මයක්

17 Apr 2021 | 12:30 PM 21


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES