ඉන්දුනීසියාවේ ගංවතුරින් 50 දෙනෙකු මිය යයි

(chandani jayasinghe )

05 Apr 2021 | 10:00 AM 23



ඉන්දුනීසියාවට බලපා ඇති නායයෑම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් 50 දෙනෙකු මිය ගොස් ඇති බව එරට වාර්තා පවසනවා. කෙසේ වෙතත් අතුරුදන් වූවන් රැසක් සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ. මේ අතර යාබද නැගෙනහිර ටිමෝරය ද ගංවතුර හේතුවෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. 



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES