පෘතුගාලය සංචාරකයින්ට වැසේ

(suraj alwis )

05 Apr 2021 | 1:15 PM 29



පෘතුගාලය අප්‍රේල් මස 15 වනදා දක්වා සංචාරකයින් සඳහා වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, කොවිඩ් 19 ආසාදිතයින් සීඝ්‍රයෙන් වැඩි වීම හේතුවෙනුයි. භාණ්ඩ, දේශ සීමා සේවකයින් සහ හදිසි සේවා ගමන් කිරීම සඳහා පමණක් එරට දේශ සීමා විවෘතව තැබෙනු ඇති.
මේ අතර කෞතුකාගාර, පාසල් සහ අවන්හල් නැවත විවෘත කිරීමත් සමඟම මාර්තු මස අවසානයේ සිට දැඩි ලෙස පීඩාවට පත් පෘතුගාලය මාස දෙකකට පෙර අනුගමනය කළ සාමාන්‍ය අගුලු දැමීම ක්‍රමයෙන් ලිහිල් කර තිබෙනවා.



COMMENTS


TOP STORIES


ඉන්දියාවේ රෝහලක 22 ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ඇතුලු 22 දෙනෙක

21 Apr 2021 | 5:15 PM 14


ඉන්දියාවේ 18 ට වැඩි සියලු පුද්ගලයින්ට කොරෝනා එන්නත

20 Apr 2021 | 2:30 PM 22


බි්‍රතාන්‍යයේ කොරෝනා රතු ලැයිස්තුවට ඉන්දියාවත් ඇතුළත් වෙයි

20 Apr 2021 | 12:15 PM 23


ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ පනස්හයදහසක්

20 Apr 2021 | 7:00 AM 4


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES