අන්තවාදී මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කරයි

(Gihan Sampath )

07 Apr 2021 | 4:00 PM 51



අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

එම සංවිධාන 11 පහතින්.

එක්සත් තව්හිද් ජමාත් 
සිලෝන් තවුහිද් ජමාත් 
ශ්‍රී ලංකා තව්හිද් ජමාත් 
සමස්ත ලංකා තව්හිද් ජමාත් 
ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා 
දාරුල් අදර් @ ජමි උල් අදර් 
ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා 
අයි එස් අයි එස් සංවිධානය 
අල් කයිඩා සංවිධානය 
සේව් ද පර්ල්ස් සංවිධානය 
සුපර් මුස්ලිම් සංවිධානය 



COMMENTS


TOP STORIES


ඊයේ කොවිඩ් මරණ 5 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් 5 දෙනෙකු ඊයේ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

22 Apr 2021 | 8:00 AM 10


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 10


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 17


ජනතාව කණස්සල්ලෙන් - ජනපති කියයි

21 Apr 2021 | 5:30 PM 17


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES