මන්ත්‍රි ජගත්ට කුණු බිත්තර ප්‍රහාරයක්

07 Apr 2021 | 5:15 PM 19



පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතාට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා.

සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් සමඟ ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ජගත් කුමාර මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේ බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් චෝදනා කර සිටින්නේ සිය මතවාදයන් සහ නිලධාරීන්ගේ යෝජනා හා අදහස් නොතකමින් ජගත් කුමාර මන්ත්‍රිවරයා සංවර්ධන කමිටු රැස්වීමේ දී ඒකාධිපති වියරුවකින් කටයුතු කරන බවටයි. මෙම තත්ත්වය තුළ ජනතාව සමඟ දේශපාලනය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ප්‍රකාශ කර තිබෙනවා. 



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 15


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 16


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 14


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 17


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES