කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 93,993 ක් දක්වා ඉහළට

(Gihan Sampath )

08 Apr 2021 | 6:30 AM 37



ඊයේ දිනයේදී නව ආසාධිතයින් 221 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 93,993 ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් 178 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ලෙසයි.

තවත් 12ක් බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගැනුණා.

එමෙන්ම, විදේශයන්හි සිට පැමිණි 31 දෙනෙකුද ඊයේ ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 2485 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 90,917ක්.



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 15


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 16


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 14


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 17


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES