(Gihan Sampath )
08 Apr 2021 | 6:30 AM
37
ඊයේ දිනයේදී නව ආසාධිතයින් 221 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 93,993 ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් 178 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ලෙසයි. තවත් 12ක් බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගැනුණා. එමෙන්ම, විදේශයන්හි සිට පැමිණි 31 දෙනෙකුද ඊයේ ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 2485 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 90,917ක්.
TOP STORIES
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ
22 Apr 2021 | 8:00 AM
15
FEATURES