(Gihan Sampath )
08 Apr 2021 | 6:30 AM
37
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වැඳ ආශීර්වාද ලබාගත්තා. අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහනාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් ද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේලාගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වුණා. දළඳා මාළිගා පරිශ්‍රයේ පිහිටි නිල ආරාමයේදී ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටු අතර, අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් ද බැහැ දුටුවා. මල්වතු මහා විහාරයේදී එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්ව ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග පිළිසඳරක නිරතවුණා.
TOP STORIES
කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ
22 Apr 2021 | 8:00 AM
15
FEATURES