පාස්කු ප්‍රහාරය ගැන රජය නීතිපතිගෙන් කරන්න යන ඉල්ලීම

(Gihan Sampath )

08 Apr 2021 | 6:30 AM 31



අප්‍රේල් 21 ප්‍රහාරයට අදාලව නඩු පැවැරිය හැකි සිදුවීම් පිළිබඳ අවදානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්‍ෂා කරන බව රජය ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. 

අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේ ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යන මද්‍රසා පාසල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂම ලබාදී ඇති නිර්දේශ කෙරෙහිද රජයේ අවදානය යොමු වී ඇති බවයි.

ත්‍රස්තවාදය මර්ධනය කිරීම වෙනුවෙන් නව නීති හදුන්වාදීම කාලීනව වැදගත්වන කාරණයක් බවද ඇමැතිවරයා පැවැසුවා. එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාලව පැවැරෙන නඩු දිනපතා විභාග කිරීම සුදුසු බවට ජනාධිපති කොමිෂම නිර්දේශ කර ඇතැයිද ජී.එල්.පීරිස් ඇමැතිවරයා සඳහන් කළා.



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 15


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 16


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 14


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 17


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES