පේෂ කර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

(Gihan Sampath )

08 Apr 2021 | 10:30 AM 29



පේෂ කර්ම රෙදි ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසාරි ජයසේකර මහතා පවසනවා.

ඊට අදාළ ගැමට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන අත්යන්ත්‍ර පේෂ කර්ම බතික් නිෂ්පාදනවලට ඉහළ ස්ථානයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ.



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 16


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 17


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 14


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 18


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES