පාර්ලිමේන්තුව අදත් උණුසුම්

08 Apr 2021 | 11:00 AM 43



මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු මිනිත්තු කිහිපයකට අත්හිටුවීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා. 

ඒ, රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන්. 

මෙහිදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර විපක්ෂනායකවරයා ප්‍රධාන සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළු පටියක් පැළැඳ සභා ගර්භයට පැමිණ සිටීම ද අද විශේෂත්වයක් වුණා. 

නොසන්සන්කාරී තත්ත්වය හමුවේ අදහස් පළ කළ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර  ඇති වූ සංවාදයයි මේ. 



COMMENTS


TOP STORIES


ප්‍රදේශ රැසක කොවිඩ් රෝගීන් ඉහළට

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී ඇතැයි සඳ

22 Apr 2021 | 8:00 AM 17


ඊයේ කොවිඩ් මරණ 5 ක්

22 Apr 2021 | 8:00 AM 18


මාස 2 කට පසු ආසාදිතයින් 500 පනී

22 Apr 2021 | 8:00 AM 15


පූනානි විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි යෝජනා

21 Apr 2021 | 5:30 PM 18


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES