08 Apr 2021 | 5:15 PM
38
අලුත් අවුරුදු පාසල් නිවාඩුව අනිද්දා සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව හෙට දිනයේදී දින 10 ක කාලයක් සඳහා සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට නියමිතව තිබෙනවා. නැවතත් පාසල් ආරම්භ වන්නේ ලබන 19 වනදායි. අගෝස්තු නිවාඩුව දක්වාම එම වාරය ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. අවුරුදු නිවාඩුවෙන් පසුව ද සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පවත්වාගෙන යාමට සැළසුම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.
TOP STORIES
අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර කිරීම සහ සහන සැළසීම වෙනුවෙන් ලැබුණු රුපි
21 Apr 2021 | 5:15 PM
21
FEATURES