හෙටින් පසුව දින 10 ක පාසල් නිවාඩුවක්

08 Apr 2021 | 5:15 PM 38



අලුත් අවුරුදු පාසල් නිවාඩුව අනිද්දා සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව හෙට දිනයේදී දින 10 ක කාලයක් සඳහා සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට නියමිතව තිබෙනවා. නැවතත් පාසල් ආරම්භ වන්නේ ලබන 19 වනදායි. අගෝස්තු නිවාඩුව දක්වාම එම වාරය ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා. අවුරුදු නිවාඩුවෙන් පසුව ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පවත්වාගෙන යාමට සැළසුම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.  



COMMENTS


TOP STORIES


රුපියල් බිලියනයට සිදුවූයේ කුමක්ද? - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර කිරීම සහ සහන සැළසීම වෙනුවෙන් ලැබුණු රුපි

21 Apr 2021 | 5:15 PM 21


ජවිපෙන් චෝදනාවක්

21 Apr 2021 | 5:00 PM 15


ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක්

21 Apr 2021 | 5:00 PM 17


ඉතාලි යන්න ගිය තරුණියට වුනු දේ

21 Apr 2021 | 5:00 PM 18


COVID -19 UPDATE

97,472

21 APR 2021 - 10.15 AM


FEATURES