යාපනය කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පාසල් නවයක භාණ්ඩ සොරා ගත් තිදෙනෙකු අත්අඩංගුවට

19 Apr 2021 | 10:15 AM 38



යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල පාසල් නවයක භාණ්ඩ සොරා ගත් කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසනවා.
ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් ඔවුන් සතුව තිබී එහිදී සොයා ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් විසි වන වියෙහි පසුවන්නන් වන අතර මොවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES