නාසා ආයතනයෙන් තවත් වැඩක්

19 Apr 2021 | 12:15 PM 30



කුඩා හෙළිකොප්ටර් යානයක් අගහරු ග්‍රහයා මත පියාසර කරවීමට නාසා ආයතනය විසින් කටයුතු සම්පාදනය කර තිබෙනවා.
ඉන්ජිනියුටි නම් එම යානය කිලෝග්‍රෑම් 1 දශම 8 ක් පමණ බරකින් යුක්ත වන අතර එය අගහරු ග්‍රහයාගේ ජෙසෙරෝ ආවාටයේ සිට මීටර 3 ක් පමණ ඉහළට එසවීමටයි නාසා විද්‍යාඥයින් සැළසුම් කර ඇත්තේ.
මේ අනුව එම හෙලිකොප්ටර් යානය අද අත්හදා බැලීමට නියමිත අතර  එය සාර්ථක නොවුණහොත් නැවත වරක් දින කිහිපයකට පසු එය යළි අත්හදා බැලීමට නියමිත බවද නාසා ආයතනය වැඩිදුරටත් පවසනවා.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES