විදෙස් රටවලින් පැමිණි 70 කට කොරෝනා

19 Apr 2021 | 12:30 PM 39



ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 357 දෙනා අතුරින් ආසාදිතයින් 70 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතුරින් හදුනාගෙන තිබෙනවා. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11 ක් සහ යාපනය සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 15 දෙනා බැගින් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES