ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

19 Apr 2021 | 12:30 PM 49



ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. වත්මන් ආණ්ඩුව තුළ පැන නැගී තිබෙන ගැටළුකාරී තත්ත්වයන් විසඳා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇතැයි සඳහන්. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂවල එකඟතාව ලබා ගැනීමේ අරමුණින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව මැයි දිනය සැමරීම සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායක රැස්වීමේ දී අවධානය යොමු කෙරෙණු ඇති.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES