ඇස්ට්‍රා සෙනෙකා එන්නත මැයි මුල සිට යළි ලබාදේ

19 Apr 2021 | 7:00 PM 41



ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මැයි පළමු සතියේ සිට ලබාදීමට බෝ නොවන රෝග පිළිබඳ විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා. කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් නවලක්ෂ විසිපන්දහස් දෙසීය හතලිස් දෙකකට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.

මෙම එන්නත ලබාදීම පසුගිය ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර එය පසුගිය දස වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරුණා.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම පසුගිය දස වැනිදා සිට මේ වන තෙක් රටපුරා අත්හිටුවා තිබෙනවා. 

 
 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES