ඔබ ඉපදුණාම මම කලබල වුණා

(sulochana dharmarathne )

21 Apr 2021 | 2:15 PM 49



බොලිවුඩයේ ඉහළ තැනක නම රන්දපු දෙන්නෙක් තමයි කාජල් හා අජේ දේව්ගන් කියන්නේ.

මේ දෙන්නා ඉන්දියාවේ ඉන්න දක්ෂ නිළියක් හා නළුවෙක්.

මුළු ලෝකයම මේ දෙන්නා ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා.

හැබැයි.. දැන් කියන්න යන්නේ නම් ඔවුන් දෙන්නා ගැන නෙමෙයි.

එයාලගේ දියණිය ගැන.

ඇය මේ වන කොට වයස අවුරුදු 18 ක් සම්පූර්ණ කළ තරුණියක්.

නමින් ඇය නයිසා දේවගන්.

ඇය වෙනුවෙන් කාජල්, ලස්සන සටහනක් ලියා ඇයට සුභ ප්‍රාර්ථනා එක් කරලා තිබුණා.

ඒ ඇයගේ උපන් දිනය එක්ක.

වැඩිහිටි වියට පා තබයි කියලා තමයි ඇය මේ විදිහට තමන්ගේ දියණියට සමාජ මාධ්‍ය හරහා සුබ පතමින් දන්වලා තිබුණේ.

ඒත් එක්කම ඇය මෙන්න මෙහෙමත් කියලා තිබුණා....

''නයිසාගේ උපත මගේ ජීවිතයේ විශාලතම විභාගය වුණා.''

''ඔබ ඉපදෙන කොට මම ගොඩක් කලබල වුණා.''

''එය මගේ ජීවිතයේ ලොකුම විභාගය වූ අතර අවම වශයෙන් අවුරුද්දක්වත් ඒ සමඟ යන ඒ බිය සහ හැඟීම් මට තිබුණා.''

'එතකොට
 ඔයාට වයස අවුරුදු 10 ක් වූ අතර මම ගුරුවරයෙකු බව ද මට වැටහුණා.''

''බොහෝ විට මම ශිෂ්‍යයෙකු වූ විට දේවල් කිරීමට හා ඒවා දෙස බැලීමට නව ක්‍රම ඉගෙන ගත්තා ''



COMMENTS


TOP STORIES


ජනපති සීයා දියණිය බලන්න USA යයිද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ වෙන කොට සිඟිති දියණියකගේ සීයා කෙනෙකු බවට පත් වෙලා තියෙනවා.

08 May 2021 | 2:00 PM 61


රාමායණය...රාවණා මිය ගියාද ?

07 May 2021 | 10:45 AM 47


පැරදුණු පියා ගැන දියණියක් කියපු දේ

04 May 2021 | 1:30 PM 38


අපි හැමෝම අපේ උපරිමය කරමු

28 Apr 2021 | 10:30 AM 58


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES