ඉතාලි යන්න ගිය තරුණියට වුනු දේ

21 Apr 2021 | 5:00 PM 33



ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගි කරගනිමින් ඉතාලිය බලා යාමට උත්සහ කළ 21 හැවිරිදි තරුණියක් අද කටුනායක දී අත්අඩංගුවට ගැනුණා. ඇය පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක වන බවටයි තොරතුරු අනාවරණ වී තිබෙන්නේ. ඉතාලි වීසා බලපත්‍රයක් හිමි කාන්තාවකගේ තොරතුරු ඇතුළත් කරගනිමින් මෙම තරුණියගේ ඡායාරූපය සහිතව අදාළ ලේඛන සකස් කර තිබෙනවා.
මේ අතර කටුනායක ගුවන් බලධාරීන් සඳහන් කළේ ව්‍යාජ ලේඛන සහිතව ගුවන්ගත වීමට පැමිණෙන පිරිසේ යම් වර්ධනයක් ද දක්නට ලැබෙන බවයි. කෙසේ වෙතත් තාක්ෂණික පරීක්ෂාවන්ගෙන් බේරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවයි ගුවන් බලධාරීන් අවධාරණය කළේ. 

 
 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES