ජවිපෙන් චෝදනාවක්

21 Apr 2021 | 5:00 PM 40



අප්‍රේල් 21 ප්‍රහාරයේ සැබෑ කරුණු හෙළිදරව් කරගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු කිහිපයක් මත පදනම්ව මේ පිළිබඳ අදහස් දැක්වූයේ එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි.



මෙහි සත්‍ය හෙළිදරව් කිරීම තවදුරටත් පමා වීම රටේ ආරක්ෂාවට තර්ජනයක් වන බව ද ඔහු සඳහන් කළා.



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES