කොරෝනා රෝගීන්ට ජාතික රෝහලේ වාට්ටු 3 ක්

04 May 2021 | 11:30 AM 32



කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් වෙන් කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසනවා. රෝගීන් අදාළ වාට්ටු තුන වෙත ඇතුළත් කරගෙන පසුව රෝගීන්ගේ තත්ත්වයන් අනුව වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කෙරෙන බව සඳහන්.

කෙසේ වෙතත් අවශ්‍යතාවය අනුව රෝහලේ තවත් වාට්ටු කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය සැළසුම් කර ඇත්තේ.
එමෙන්ම කොරෝනා රෝගීන්හට ප්‍රතිකාර ලබාදීම සඳහා දිවයිනේ සියලුම ප්‍රාදේශීය රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවන ලෙසට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හට උපදෙස් ලබාදී තිබෙනවා.

මීට අමතරව සෑම දිස්ත්‍රික්කයකම ඇඳන් දහස බැගින් සූදානම් කරන ලෙසට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දීමක් සිදුකර ඇති බව සඳහන්.  

 
 



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES