හැටන් පාසලක ගුරුවරියකට කොරෝනා

04 May 2021 | 1:30 PM 33



හැටන් බොස්කෝ දමිළ මහා විද්‍යාලයේ තවත් ගුරුවරියකට සහ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර එම පාසලේම ගුරුවරියකට සහ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ගුරුවරුන් සිවු දෙනෙකු සහ සිසුන් 31 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබුණා.
අනතුරුව සිදු කරන ලද පී සී ආර් පරීක්ෂණ වාර්තා අනුව මෙම ආසාදිතයින් දෙදෙනා හදුනාගත් බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා
කියා සිටියේ.      



COMMENTS


TOP STORIES


විදෙස්ගත ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක්

විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ හිමිවන රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සූදානම් වනවා.

18 May 2021 | 5:30 PM 5


දින 5 කට රෝගීන් දෙගුණයකින් වැඩි වීමේ අවදානමක්

18 May 2021 | 5:30 PM 22


කිරිදෙන මව්වරුන්ටත් කොවිඩ් එන්නත - සෞඛ්‍ය අංශ

18 May 2021 | 4:30 PM 22


සංවාදයට තුඩු දුන් 1990 සුව සැරිය ගිලන්රථ

18 May 2021 | 4:30 PM 27


COVID -19 UPDATE

145,202

18 MAY 2021 - 10.10 AM


FEATURES